ඔන්න යාලුවනේ දැන් Dialog පාරිභෝගිකයන්ට අනෙහි අවස්ථාවක්. මේ අවස්ථාව අහිමි කරගන්න නම් එපා. මෙම මම කියලා දෙන විදිහට වැඩේ කොරන්නකෝ.. ඔයාට ඩයලොග් ටීවි චනෙල් ඔයාගේ මැෂිමෙන් ලන්ඩ පුලුවන්. හැබැයි Data සතයක් වත් කැපෙන්නේ නෑ. මෙම චාන්ස් එක ඩයලොග් පාරිභෝගිකයන්ට පමණි. වෙන MOBITEL , HUTCH, ETISALAT, AIRTEL වලින් මෙම පේජයට ලොග් වෙන්ඩ වත් බෑ.
අපි දැන් එහෙනම් වැඩේට බහිමි. ඔයා එහෙනම් ඩයලොග් සිම් එකකුයි / ඩොන්ගල් එකකුයි හොයා ගන්නකෝ....
** මෙම සේවාව ලබා ගෑනිමට අවශ්‍ය වන දේවල් දෙකකි.
01. HSPA ඩොන්ගල් එකක් , ඒ කියන්නේ 3G , 4G සිග්නල් තියෙන්ඩ ඕන කාරණයයි.
02. HTML 5 පහසුකම සහිත Web Browser එකක්.
මුලින්ම එහෙනම් HTML 5 පහසුකම සහිත වෙබ් බ්‍රවුසර් එක බා ගැනීමට පහළ ලින්ක් එකෙන් යන්න.
හරිනේද.? දැන් එහෙනම් ඔය වෙබ් බ්‍රවුසර් එක ඉන්ස්ටෝල් කරගන්න.(Google Chrome ද දැන් මේ සදහා ක්‍රියාත්මක වේ. )ඕක ගූගල් ක්රෝස් වෙබ් බ්‍රවුසර් එක වැඩිදියුණු කරලා හදපු HTML 5 පහසුකම සහිත එකම වෙබ් බ්‍රවුසර් එක. ( FIREFOX ,OPERA, IE මෙය සදහා වලංගු නොවේ.)
Updated .....!
දැන් නොමිලේ TV බැලීමට පහළින් ලොග් වෙන්න.
දැන් ඔයාගේ ඊමේල් එකයි / ඩයලොග් පොන් නම්බර් එකයි ගහලා ලොග් වෙන්න.


0 comments: